මේක මම කරපු පොඩි research එකක්.
ඒකෙදි කරේ, Android Device එකක stock firmware එක නැතුව, අපිට ඒක root කරන්න පුළුවන් ද කියලා බලපු එක 😌
(මම කරේ live OS එකක් boot කරලා, ඒකෙන් temporary root shell එකක් අරන්, ඒ root shell එකෙන් අදාල partitions ටික අද්දලා, ඒවා patch කරලා root කරපු එක 🗿)
පරීක්ෂණය සාර්ථකයි as expected 👌
කැමති අය කියවන්න 🙃
මෙහෙම දේවල් කොහෙවත් හොයන්න නැහැ 🙂↔️
Post #2200
4.2K
ッ Ravindu's Blog 🇱🇰 Trying to root an Android device without needing the stock firmware by dumping the boot.img and injecting it via Magisk/APatch by: @ravindu In modern Android rooting, people like us usually use Magisk, KernelSU, or APatch to gain root access on our phones…
- 🔥 63
- ❤ 4
- 👍 2